ආතර් පියතිලක රාජසිංහ පුරය වෑගොව්ව

2020-10-29 18:30:00
ජම්ම පත්‍රයක 6 වැන්න නිරෝගිභාවය කෙරෙහි බලය පවත්වන ස්ථානයයි. 8 වැන්න මරණයේ ස්වභාවය පෙන්වයි. රවි, කුජ, සඳු, හදිසි මරණ ගෙන දෙති. ශනි,රාහු, කේතු විඳ විඳ මරණයට පත් කරයි. බුධ, ගුරු, සිකුරු, විඳවන්නේද නැත. ක්ෂණික මරණ සුවය ගෙන දෙන්නේ ද නැත. ...