අමල් උඩවත්ත

2020-10-01 18:30:00
තාරකා රාශි චක්‍රයේ අවසන් හෙවත් දොළොස්වන තාරකා රාශියයි. මාළුවකුගේ රුවක් නිරූපණය කරන බැවින් ලතින් භාෂා වරනැගීමට අනුව ‘පීසිස්’ යනුවෙන් හඳුන්වන අතර, ලක් වැසියන් ‘මීන’ යනුවෙන් හඳුන්වයි. සිංහල අවුරුදු උදාවේ දී හිරු, මීන රාශියේ සිට මේෂ රාශියට...
2020-09-24 18:30:00
තාරකා රාශි චක්‍රයට අයත් 11 වන තාරකා රාශිය වන මෙය, ‘කුම්භ’ යනුවෙන් හැඳින්වෙයි.  මකර   (Capricornus) සහ මීන (Pisces) යන තාරකා රාශි දෙකට මැදිව පිහිටා ඇත. ක්ලෝඩියස් ටොලමි විසින් හඳුනා ගත් තාරකා රාශි 48ට මෙය අයත් වන අතර, නූතන තාරකා...
2020-09-03 18:30:00
තාරකා රාශි චක්‍රයේ 8 වන තාරකා රාශියයි. දක්ෂිණ අර්ධ ගෝල අහසේ යෝධ ප්‍රශ්නාර්ථ සලකුණක් ලෙස දිස් වන මෙම තාරකා රාශිය තුළින් ක්ෂීරපථයේ එක දඟර බාහුවක් (Spiral arm)  පිහිටා ඇති බැවින් සඳඑළිය නැති අඳුරු රාත්‍රියක ද මෙම දඟර බාහුව සිහින් වලා...
2020-08-20 18:30:00
තාරකා රාශි චක්‍රයේ 7 වන තාරකා රාශිය ලෙස සැලකෙන මෙම තාරකා රාශිය ‘තුලා’ යනුවෙන් හැඳින්වෙන්නේ තරාදියක හැඩයක් ඉන් නිරූපණය කරන බැවිනි. අඳුරු තාරකා රාශියක් වන මෙය බටහිරින් පිහිටි කන්‍යා තාරකා රාශියටත්, නැගෙනහිරින් පිහිටි වෘශ්චික තාරකා රාශියටත්...
2020-07-30 18:30:00
තාරකා රාශි චක්‍රයේ (Zodiac)  4 වැනි තාරකා රාශිය වන මෙය කකුළුවකුගේ හැඩය නිරූපණය කරන බැවින් කටක හෙවත් කැන්සර් යනුවෙන් හැඳින්වෙයි. සෑම වසරකම  ජූනි 21 වන දින හිරු උතුරට ළඟා වන්නේ මෙම තාරකා රාශිය අසලිනි. සෑම වසරකම මාර්තු මස රාත්‍...
2020-07-02 18:30:00
ප්‍රමාණයෙන් කුඩා තාරකා රාශියකි. තාරකා රාශි චක්‍රයේ ප්‍රථම තාරකා රාශියයි. එළුවකුගේ රුවක් නිරූපණය කරයි. නැගෙනහිරින් පිහිටි මීන තාරකා රාශියටත්, බටහිරින් පිහිටන වෘෂභ තාරකා රාශියටත් මැදිව පිහිටයි. ක්‍රි.ව. දෙවන සියවසේ දී ක්ලෝඩියස් ටොලමි...