ආහාර සඳහා ගනු ලබන ඖෂධීය ශාක

පෙබරවාරි 28, 2020

පෝෂ්‍ය ගුණයෙන් අනූන එළවළු ඉතාමත් රසවත් ආහාර වර්ගයකි. මෙය පහසුවෙන් ආහාරයට එක්කර ගත හැකිය. එළවළුවල පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් කුඩා හා මහා පරිමාණයෙන් අන්තර්ගත වී ඇත.

අපේ රටේ විවිධ පළාත්වලදී ශාක ආහාර විවිධාකාරයෙන් පිළියෙල කරන අයුරු අප දැක ඇත. දිව පි‍්‍රයකරන රසයකින් එය පිළියෙල කර ගැනීමේ දක්ෂතාවය පමණක් මෙහිදී වඩා වැදගත් වන අතර යුරෝපීය රටවල ගෘහණියන්ට වඩා ආසියානු රටවල ගෘහණියන් විවිධ ක්‍රම වලින් රසවත්ව හා සිත් ඇදගන්නා ලෙස ආහාර පිළියෙල කර ගැනීමට මනා හැකියාවක් දක්වයි. ඖෂධීය ගුණය නොනැසෙන සේ ආහාර පිළියෙල කිරීම මෙහිදී ඉතා වැදගත් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.