ඔසු ගුණ සපිරි දියමිදෙල්ල

ජනවාරි 24, 2020

සමහර ඖෂධ පැළෑටි පිළිබඳව විවිධ මතභේද පවතී. එසේම එකම ශාකය විවිධ නාමයන්ගෙන් දක්වයි. ඒ නිසා ඖෂධ ශාක නිවරදි ලෙස හඳුනාගැනීමේ යම් යම් අපහසුතා ඇතිවිය හැකි ය. මේ නිසා ශාකය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වේ.

මෙම කරුණු පිළිබඳව සලකා බලන විට වඩාත් නිවැරදි ලෙස හඳුනාගත යුතු ශාකයක් වශයෙන් දියමිදෙල්ල ශාකය හැඳින්විය හැකිය. ඖෂධීය වශයෙන් බොහෝ ප්‍රයෝජන ලබාදෙන ශාකයක් ලෙස දියමිදෙල්ල ශාකය හැඳීන්විය හැකි අතර ජලාශ්‍රිත ප්‍රදේශවල වැවෙන ශාකයක් වශයෙන් මෙම නාමය යෙදනු බවට විශ්වාස කළ හැකිය.

 

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාවේ හිමාලය ප්‍රදේශය, යමුනා ගංගා තීරය, බෙංගාලය, බිහාර් ප්‍රදේශ, ඔරිස්සා ප්‍රදේශය, ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශය සහ දකුණු ප්‍රදේශය, මියැන්මාරයේ ගංගා නිම්න සමීප ජලාශ්‍රිත ප්‍රදේශ ආදිය වේ.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ ගංගා ආදිය ආශ්‍රිත ජලය සහිත ප්‍රදේශවල සරුවට වැවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.