අසිරිමත් ස්වභාවික රසකාරකය සියඹලා

මාර්තු 8, 2019

බඩේ පිපුමක්, අජීර්ණයක් හැදුණාම අදටත් අපේ රටේ ගම්වල අම්මලා, ගෘහණියන් තැම්බුම් හොද්දක් හදන්න අමතක කරන්නේ නෑ. සූදුරු, කොත්තමල්ලි, සුදුලූනු, මුරුංගා පොත්තක්, ගම්මිරිස්, කරපිංචා සමඟ සියඹලා ස්වල්පයක් මිශ්‍ර නොකළොත් ඊට තැම්බුම් හොද්ද යන නාමය පවා නොගැළපෙන බවයි ඇත්තම කතාව.

සියඹලා නැති තැම්බුම් හොද්දක් ගැන කතා කළ නොහැකි සේම බඩේ පිපුමක්, බඩේ අජීර්ණයක් වැනි අසනීපයකින් පසු ආහාර ගැනීමේ රුචිය ඇතිකරන්න තැම්බුම් හොද්ද තරම් වටිනා ඖෂධයක් නැති බවද සත්‍යයකි. මේ අනගි ඖෂධීය පානයට නැතුවම බැරි, මුළුතැන්ගෙයි ප්‍රබලම රසකාරකයක් වන සියඹලාවල ඔබ නොදන්නා ගුණවත්කම් රැසක් ගැන දැනගන්න නම් මේ ලිපිය නොවරදවාම කියවන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සාකච්ඡා කළේ රඹුක්කන කීර්ති එස්. කුමාර

0776351872

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.