දිව්‍යමය සුබ මුහුර්ත

(නොවැම්බර් 06 දා සිට 12 දක්වා)
නොවැම්බර් 6, 2020

ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පස පෙරට තබා ද සුබ කටයුතු ආරම්භය සුබයි.

06ශු - උදේ 6.58 සිට උදේ 7.08 දක්වා

07ශ - උදේ 5.57 සිට උදේ 6.27 දක්වා

08රි - උදේ 9.09 සිට උදේ 9.28 දක්වා

09ච - උදේ 6.58 සිට උදේ 7.08 දක්වා

10කු - උදේ 10.27 සිට උදේ 10.57 දක්වා

11බු - උදේ 8.29 සිට උදේ 8.45 දක්වා

12ගු - දහවල් 11.56 සිට දහවල් 12.26 දක්වා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.