දිව්‍යමය සුබ මුහුර්ත

ඔක්තෝබර් 23 දා සිට 29 දක්වා
ඔක්තෝබර් 23, 2020

ඉරිදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා , සිකුරාදා වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.

23 ශු - උදේ 06.27 සිට උදේ 07.09 දක්වා

24 ශ උදේ 05.57 සිට උදේ 06.27 දක්වා

25 ර - උදේ 09.09 සිට උදේ 09.27 දක්වා

26 ච -උදේ 09.57 සිට උදේ 10.27 දක්වා

27 කු-උදේ 07.36 සිට උදේ 08.02 දක්වා

28 බු - උදේ 08.30 සිට උදේ 08.48 දක්වා

29 ගු -උදේ 10.36 සිට දහවල් 11.07 දක්වා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.