දිව්‍යමය සුබ මුහුර්ත

ඔක්තෝබර් 16, 2020
ඔක්තෝබර් 16 දා සිට ඔක්තෝබර් 22 දක්වා 
 
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු යි.
16 ශු උදේ 06.57 සිට උදේ 07.09 දක්වා 
17 ශ උදේ 07.33  සිට උදේ 07.57 දක්වා 
18 ර උදේ 09.09 සිට උදේ 09.27 දක්වා 
19 ච  උදේ 06.57 සිට උදේ 07.09 දක්වා 
20 කු උදේ 10.27 සිට උදේ 10.57 දක්වා 
21 බු උදේ 08.27 සිට උදේ 08.45 දක්වා 
22 ගු උදේ 07.33 සිට උදේ 07.57 දක්වා
 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.