කෘෂිකාර්මික ජනදිවියට ත්‍රිපුෂ්කර සුබ මුහුර්තයක්

ජුනි 19, 2020

දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 09 භාග ඇසළ මහේ පුර  දියවක තිථිය ආනන්දාදි  අටවිසි  මහා යෝග චක්‍රයට අනුව සුස්ථිර යෝගබලැතිව  පුනාවස නැකත ආශ්‍රිතව  ජුනි 23 වෙනි  කුජ දින පෙරවරු 05.57 සිට  පෙරවරු 11.18 දක්වා  ඊසැර වෙඩිසැර බලැතිව  නැගෙනහිර දිශාව බලා ත්‍රිපුෂ්කර  යෝග බලය  උදාවෙන්නේය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.