අතිධාවන කුජ සිකුරු යෝගය

පෙබරවාරි 21, 2020

අපට මහෝපකාරි වන දෝ සතරේ ග්‍රහයෝග දහස් ගණනක් තිබේ. මේවා අතුරින් කුජ, සිකුරු යෝගය විශේෂ තැනක් ගනී. මෙය අතිධාවන බලගතු එකකි. මෙම යෝගය යෙදීමෙන් කිවිගේ ශාන්ත ගතිය වේගවත් බවට පත්වීමට හේතුවේ. අප දන්නවා කිවි කාමයට අධිපති ග්‍රහයා බව.

එහෙයින් ශුක්‍ර ධාතුවට අධිපති වන්නේද ඔහුවයි. කුජ ග්‍රහයා ශරීරයේ අභ්‍යන්තර ශක්තියටත් ලේවලටත් අධිපති වෙයි. එනිසා මේ දෙදෙනාගේ එකතුවීම කාමසුඛල්ලිකානු යෝගීව ජීවිතය ගත කිරීමට සමත් ප්‍රබල හේතුවක් බව කිව හැකිය.

අඟනුන්ගේ ජන්මපතක කුජ, සිකුරු යෝගය බලවත් යහපත් තැනක පිහිටීම යොවුන් බව කරා පිය නගනවිට තරුණ සිත් සතන් පොබයන දසුනක් වීමට කරුණකි. ඇගේ පිරිපුන් අඟපසග තරම් සලෙලුන් මන්මත් කිරීමට වෙන අන් කිසිවක් ප්‍රමාණවත් නොවේ. එවන් කතුන් මහා කවි සංඝරාජ තොටගමුවේ සිරි රහල් හිමි මෙයට අදාළ කතුන් ගැන කීව හැටි මෙන්න.

සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.