රුහුණු කතරගම ඇසළ මහා පෙරහර අදයි

ජූලි 23, 2021

සිතට සතුට සෙත සලසන කදිර දෙවිඳුනේ අවසර

සතට තෙදැති නෙත් යොමුකර පිහිට ලබා දෙන නිරතුර

රටට අභිමනක් ගෙනදෙන ඇසළ පෙරහරේ විසිතුර

සැමට අසිරි සිරි බර වන සුවදෙන දසුනකි පැහැසර

අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.