හවුල් ව්‍යාපාරය අසාර්ථක ද?

මාර්තු 15, 2019

බොහෝ දෙනෙක් තනි පුද්ගල ව්‍යාපාර කිරීමට සැලසුම් කළත් හවුල් ව්‍යාපාර සිදුකිරීමට බියක් දක්වති. “හවුලේ කැඳත් එපා” යනුවෙන් ජනවහරේ කියමනක්ද පවතී.

කරුණු එසේ වුවත් තනි පුද්ගල ව්‍යාපාරයක් සිදු කිරීමේ දී එක් පුද්ගලයෙකුගේ අදහස් හා සිතිවිලි අනුව ව්‍යාපාරය දියත් කරයි.

එහෙත් හවුල් ව්‍යාපාරයක දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් එකතු වී කටයුතු සිදු කරන බැවින් තනි පුද්ගලයෙකුට නොපෙනෙන අවස්ථා බාධා, ශක්තීන් රැසක් ඒකරාශී වේ. එසේ නම් එවැනි ව්‍යාපාර අසාර්ථක වන්නට හේතුව කුමක්ද?

ඇත්ත වශයෙන්ම දෙදෙනෙක් එකතු වී ගතකරන විවාහයකට මෙම හවුල් ව්‍යාපාරය සමාන කළ හැකි ය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව දෙදෙනෙක් එකතු වී සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට ඔවුනොවුන්ගේ කේන්ද්‍ර ගැළපීම් එකහෙළාම බලපායි. නොඑසේ නම් ගැටලු, බාධා, අමනාපකම්, ගැටුම්, දික්කසාද ඇති වී ඇති අයුරු එවැනි කේන්ද්‍ර පරීක්ෂා තුළින් බොහෝ ඡ්‍යොතීර්වේදීන් අත්දැක ඇති කරුණකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

භාරත භාෂ්කර ඡ්‍යොතිෂ හා වාස්තු විද්‍යා ශිල්පී,

ඩී.ආර්. කළුආරච්චි

මිනුවන්ගොඩ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.