ඔබේ දියණියගේ මල්වරය ඡ්‍යොතිෂ ඇසින්

මාර්තු 1, 2019

ගැහැනු දරුවකුගේ ප්‍රථම ඍතු ලෙය වහනය වීම මල්වර වීම යන්නෙන් අදහස් කරයි. කොටහළු වීම, දැනමුතු වීම, කිළිවීම, වැඩිවියට පත්වීම, ප්‍රථමාර්ථවය යනුවෙන්ද මල්වර වීම හඳුන්වයි.

ඡ්‍යොතිෂයේ හැටියට සඳු හා කුජ දෙදෙනා හේතුකොටගෙන ප්‍රථම මල්වරය සිදුවේ. ගැහැනු දරුවාගේ ජන්ම පත්‍රයේ 1,2,4,5,7,8,9,12 යන ස්ථානයක් මිථුන, කන්‍යා, තුලා, ධනු පූර්වාර්ධය ( පළමු අංශක 15) කුම්භ යන රාශියක් වී චන්ද්‍රයා එකී රාශියක සිටිද්දී කුජගේ දෘෂ්ටියකට ලක් වූයේ නම් මල්වරය සිදුවේ. දැරිය සුදුදින ඵල

ඉරිදා – ආඩම්බරය – අඬදබරය, නපුරු ගති පැවතුම්වලින් යුතු තැනැත්තියක් වෙයි. නොයෙක් රෝගි තත්ත්වයන්ද මතු කරයි. විශේෂයෙන් හිසේ රෝග ඉස්මතු වේ. දුක් කරදර වලින් පීඩා විඳින්නට සිදුවේ. යුග දිවිය ද අවුල් සහගත ය. වැන්දඹු වන්නටද බැරිකමක් නැත. ගබ්සා වීම් ද සිදුවිය හැකියි. පියාටද අශුභය. මේ කරුණු ගැන සලකා බලද්දී ඉරිදා මල්වර වීම ශුභ බවක් නොපෙනේ. එහෙයින් මේ අශුභ තත්ත්වය මඟහරවා ගැනීමට තිරිඟු හාල්, ගිතෙල් මිශ්‍ර නොඉඳුල් කිරිබතක් සකසා දන් දෙන්න.අශුභ තත්ත්වය පහව යයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මංජුල තරුකෙම වැල්ලවාය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.