විශ්ව තාරකා මන්ද්‍රකිණියෙහි සුරගුරු නීචවෙයි

නොවැම්බර් 6, 2020

නීචභංග රාජ යෝගය ගුරු ශනි යෝගය, බුධ ශ්‍රක්‍ර යෝගය, ගජකේශරි යෝගය, රවි චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ඨිය, ශනිචන්ද්‍ර සෙනසුරු ජම්ම ලග්න මාරක ඒරාෂ්ඨකය යනාදී යෝගබලැතිව

දක්ෂිණායනය හේමන්ත ඍතුවේ වෘශ්චික රවි 05 භාග ඉල්මහේ පුර සැටවක තිථියලත් කිවිදින මකර රාශිය මකර නවාංශකය උතුරුසල 02 පාදය ආශි‍්‍රතව නොවැම්බර් 20 වෙනි දින පස්වරු 01.23 ට විශ්ව තාරකා මන්දාකිණියෙහි සෙනසුරු හිමි මකර රාශියට සුරගුරු හෙවත් බ්‍රහස්පති නීච ක්ෂේත්‍ර වීමෙන් සංක්‍රමණය සිද්ධ වෙන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි කුම්භ උදා රාශි මොහොතෙහි බ්‍රහස්පති 02 වැන්න සහ 11 වැන්න ධනස්ථානය මෙන්ම අයස්ථානය මාන්දි ග්‍රහයාගේ බ්‍රහස්පති ග්‍රහයාගෙන් පීඩිතව ද 04 සහ 09 වැන්න වූ සිකුරුගේ බල ප්‍රදේශ බාධක කරමින්ද උදා රාශිය සේම 12 වැන්න නියෝජනය කෙරෙන සෙනසුරු මාරක 22 වෙනි දෙර්කාණාධිපතිද ( 1948 නිදහස් කුම්භ රාශි සෞරග්‍රහ මණ්ඩලය) මේෂ විශ්ව කේන්ද්‍රයද ශ්‍රී ලංකා සිංහ ජනරජ කේන්ද්‍රය ද අතිශය මන්දගාමී විපරීත විපිළිසර ස්වභාවයක් උසුළනු පෙනී යන්නේය.

නිවෘතිව අඟහරු 05 වැන්නේද ස්වක්ෂේත්‍ර මුල් ත්‍රිකෝණ සිකුරු ග්‍රහයා 12 වැන්න වැය ස්ථානගතව චන්ද්‍රයා බාධක ග්‍රහයාද අඟහරු මාන්දි ග්‍රහයාද 22 වෙනි මාරක දෙර්කාණාධිපති සෙනසුරුද ලෙස ග්‍රහ සටහන නිර්මාණ වෙන්නේය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.