අත් දෙක බැඳගෙන සිටියොත් නොම ළං වෙයි වාසනාව

ජුනි 26, 2020

ජන සමාජය දෙස බලන කල ‘එයා හරිම වාසනාවන්තයා, බලන්නකො දියුණු වෙච්ච හැටි’ යි ඔබට ඇසෙනු ඇත. තවත් කෙනෙක් දෙස බලා ඒ මනුෂ්‍යයාට නම් කිසිම වාසනාවක් නැහැ නෙ යයි කියයි. 

උත්සාහව, නිර්භීතව ඉදිරියට යෑම, ධෛර්ය සම්පන්න භාවය, බුද්ධිය, ශක්තිය, පරාක්‍රමය යමෙකු කෙරෙහි පවතී ද එහි වාසනාව වන්නේ ය. 

උද්‍යමඞ සාහසං ධෛර්යං 

බුද්ධිඞ ශක්තිඞ පරාක්‍රමඞ 

ෂඩේතේ යත්‍ර වර්තන්තේ 

තත්‍ර දෛවං ප්‍රසීදති 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.