නොරිස්සුම් සහගත බවට විසඳුමක්

අප්‍රේල් 12, 2019

අලුත් අවුරුදු කෑම මේසයේ උතුරන්න කෑම බීම ඇත.

‘අද ඕන තරම් ගෙදර කෑම තියෙද්දි කඩෙන් කෑම කන්නේ ඇයි’ මිථිලා ඇසුවේ අහිංසක ලෙසය. ගයාන් නුරුස්නා සහගත මුහුණින් පැවසුවේ මිථිලාගේ මව කෑම පිසීමට උපකාර වන්නට ඇති නිසා එම කෑම ගැනීමට අකැමැති බවය. මව පැමිණ සිටින්නේ මිථිලාගේ උපකාරයටය.

ඇය කුළුඳුල් දරුවා බිහිකර තවමත් දෙසතියක්වත් ගත වී නැත. මව නොපැමිණියා නම් ගයාන්ට දිනකට අධික මුදලක් ගෙවා උපස්ථායිකාවක් සොයා ගැනීමට සිදු වෙයි. ගයාන් නැන්දණිය කරන උපකාරයට දිනපතා වන්දනාමාන කළ යුතුය. එසේ නමුත් ඇය ලබන්නේ වඳින්න ගිය දේවාලය ඉහ මත කඩා වැටීමේ අත්දැකීමය. මව සිටින විට ඔහු හැසිරෙන්නේ පිටස්තරයකු මෙනි. බොහෝ විට නිවෙසේ රැඳෙන්නේ ද නැත. මව කතාබහ කළ ද ඊට ප්‍රතිචාර දක්වන්නේ නොරිස්සුම් සහගතවය. මෙයින් වඩාත්ම සිත් තැවුලට පත් වන්නේ මිථිලාය.

උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති

පී.එන්.විද්‍යාකුලපති

සටහන චම්පිකා දීපානි රණසිංහ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.