සඳු නිමවන ග්‍රහයෝග

මාර්තු 15, 2019

චන්ද්‍රයා පෘථිවියට ඉතාම ආසන්න ග්‍රහ වස්තුවයි. පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර සැතපුම් 228000 කි. චන්ද්‍රයා විසින් සූර්යයාගේ ආලෝකය ලබාගෙන එය පෘථිවියට හැරවීමෙන් පෘථිවියද ආලෝකමත් කරයි. ඡ්‍යොතිර් විද්‍යාව තුළ චන්ද්‍රයාට සුවිශේෂ ස්ථානයක් හිමි වේ.

චංචල ස්ත්‍රී ග්‍රහයෙක් ලෙස ඡ්‍යොතිෂ්‍යයේදී සැලකෙන චන්ද්‍රයාගේ අධික සංවේදී බවක් ඇත. දුක්කරදර වලට ඔරොත්තු දීමේ හැකියාව අඩුය. අනුන්ගේ විපතේදී කම්පාවට පත් වේ. මෙම චන්ද්‍රයා ජන්ම පත්‍රයේ පිහිටා ඇති ස්ථානය අනුව ග්‍රහයෝග රැසක් නිර්මාණය වේ. එම ග්‍රහ යෝග අතර සුබ ප්‍රතිඵල ගෙන දෙන ග්‍රහයෝග මෙන්ම අසුබ ප්‍රතිඵල ගෙන දෙන ග්‍රහයෝගද මෙම ග්‍රහ යෝග ඔබගේ ජන්ම පත්‍රයේද යෙදී ඇත්දැයි ඔබට හඳුනා ගත හැකිය.

සස යෝගය

ජන්ම කේන්ද්‍රයේ කවර ස්ථානයක හෝ සඳු (ච) වෘෂභ රාශියේ සිටී නම්, මෙම සස යෝගය යෙදේ. මෙම යෝගය ඇති අයට මවගේ ධනය , ගේ දොර, ඉඩකඩම් , භූමිලාභ ලැබෙන අතර සැපවත් ජීවිතයක් ගත කළ හැකිය. මවටද සුබය. ප්‍රසන්න පෙනුමක්ද හිමි වන අතර පිරිසුදු සිතුවිලි වලින්ද යුක්තය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී කපිල ඉන්ද්‍රික ගුණදාස

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.