දිවි මකුළුවාගේ චර්යා රටා, විෂ ලක්ෂණ හා ප්‍රතිකාර විධි

පෙබරවාරි 7, 2020

සර්ප ගණයේ ලා නොසැළකුණත් දිවි මකුළු දෂ්ටය ඉතා විෂ සහිත ය. දෂ්ට කළ පසු විෂ ශරීරය පුරා විහිදී යයි. කකුල් 8 කින් යුත් දිවි මකුළුවා හොඳින් වැඩුණු පසු පොල් බෑයක දැමිය හැකි තරමට විශාල වේ.

මකුළු වර්ග 16 ක් අතුරින් වැඩිම විෂක් ඇති මකුළුවා දිවි මකුළුවායි. දිවි මකුළුවා ද විෂ සහිත සතෙකි. ශරීරය පුරා විශාල ලොම් සමූහයකින් යුක්තයි.අඬු දිගටි ය. වැඩිපුර වාසය කරනුයේ කෙසෙල් පරැඩැල් ආශි‍්‍රතව සහ පොල් ගස් කරටිවල මටුළු ඇතුළේ රිංගාගෙන ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.