දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ

දෙසැම්බර් 20, 2019

පාදවල ඇතිවන ආබාධ දියවැඩියා රෝගීන්ට අතිවන තවත් තර්ජනයකි. රෝහල්වල පාද කපා ඉවත් කරනු ලබන රෝගීන් බහුතරය දියවැඩියා රෝගීන්ය. එයට හේතුව ඔවුන්ගේ පතුල් කුණුවීම හෝ පතුල්වල ඇතිවන තුවාල සුව නොවීමයි. මේ සඳහා හේතු දෙකක් ඇත. එනම් පාදයේ ස්නායු රෝගීවීම හා පාදයේ රුධිරනාල අවහිර වීමයි.

දියවැඩියාව සහ වකුගඩු රෝග එකට අත්වැල් අල්ලාගත් රෝග දෙකකි. සෑම දියවැඩියා රෝගියෙකුටම වකුගඩු රෝග වැලඳීමේ අවදානම ඇතත් එය පාලනය කර ගැනීමෙන් වකුගඩු රෝගවලින් වැළකී සිටීමට අවකාශ ඇත. එය පාලනය නොකළ විට රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය ඉහළ යයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.